කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ සම්පත් උයන පිහිටි තනිමහල් ඇනෙක්ස් එකක් කුළියට දීමට ඇත > ඉඩමේ ප්‍රමාණය පර්චස් 20 > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1000 > නිදන කාමර 2 > නාන කාමර 1 > කුස්සි 1 > සාලය > ජලය විදුලිය පහසුකම් වෙනම සපයා ඇත > වාහන නතර කිරීමට ඉඩ පහසුකම් ඇත > යුවලකට ඉතාම සුදුසුයි > මාස 6ක අත්තිකාරම් > මාසික කුලිය රුපියල් 35000 + වැඩි විස්තර සදහා අමතන්න