Brand New Monitor එකක් – තවමත් Original Box එක තුළ ඇත. Original Seal එක කඩා නොමැත.මුළු දිවයිනෙන්ම අඩුම මිල සහතිකයි. කැමති අය විමසන්න. හදිසි විකිණීම සඳහා ඇත. මිලදී ගැනීමට පෙර Original Seal එක කඩා පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දිය හැක. වසර 03ක Warranty සහිතයි – 2026 ඔක්තෝබර් 31 දින සිට බලපැවැත්වේ. අඟල් 22 Full HD (1920 × 1080) Display එකක් Panel Type: VA Refresh Rate: 120Hz Response Time: 1ms (MPRT) / 4ms (GtG) Brightness: 300 nits Contrast Ratio: 4000:1 Color Gamut: 100% sRGB Aspect Ratio: 16:9 Viewing Angle: 178° / 178° Adaptive-Sync Support Anti-Glare Display Connectivity: HDMI 1.4b / VGA (D-Sub) Audio: Line-In / Headphone-Out VESA Mount Support: 100 × 100mm Tilt Adjustable Stand: -5° to 20° MSI EyesErgo / Anti-Flicker / Eye-Q Check Ultra-Slim Narrow-Bezel Design ඉතා පැහැදිලි සහ උසස් තත්ත්වයේ Display එකක් ,Gaming සහ Office Work භාවිතය ...