MICRO MG FULLY LODED SUV JEEP. RS. 7300,000/- 1ST OWNER JEEP. ALL RECORDS AVAILABLE. MICRO COMPANY MAINTENANCE. පලමු අයිතිය. NO PREVIOUS OWNER. SUN ROOF, MOON ROOF. සියලුම නඩත්තු වාර්තා ඇත. MICRO ආයතනයේ සියලු නඩත්තු කටයුතු සිදු කර ඇත. අනතුරු රහිත, එන්ජින් රූම් ඩිකි රූම් ඇතුලත සීයට සීයක් ඔරිජිනල් පේන්ට් සහිත ජීප් රථය. AC, POWER STEERING , ABS EBD, POWER MIRROR REMOTE MANY MORE. සාධාරණ අඩු මුදලකට. සම්පූර්ණ විකුණුම් මුදල ලක්ශ 7300,000 යි. වෙළඳපොලේ මිලට සාපේක්ෂව සාධාරණ අඩු මිලක්. අවශ්‍ය නම් ඔබ නමටම ලීසින් ලබාදිය හැක. දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 7300,000/- පවතින වර්තමාන වාහන වෙළඳපොළ මිල අනුව අතිශය සාධාරණ මිලක්. ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 13 ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ. (ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 60 ක් දක්වා ලීසින් ලබාදිය හැක.) ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. ...