▪️මේක Nissan Vanette ▪️ chassy අංකය SS28VN ▪️Original Book ▪️1995 Manufactured ▪️1999/08/19 Reg ▪️ ඇලෝවීල් ▪️R2 එන්ජිම ▪️Original Disel ▪️Power steering ▪️ වාහනයේ ලයිසන් ඉන්සුරන්ස් 2027/10 මාසය දක්වා ඇත.(ලබන අවුරුද්ද දක්වා) ▪️Tag එක තියෙනවා ▪️Full Tinted ▪️ප්ලේන්ට් එක හොඳයි ▪️ වාහනය ප්ලේන්ට් කරලා ඔක්කොම සවිකරලා complete කරලා ඉවර උනේ 2026/10/30 ▪️බොඩිය හොඳයි ඔරිජිනල්. ▪️පීලි හොඳට තියෙනවා. ගම් මූට්ටුවේ ඩොට් පේලියේ ඉඳලා ඔක්කොම තියෙනවා ▪️ලියකියවිලි සියල්ල සම්පූර්ණයි ▪️ හෙඩ් ලයිට් ඉස්සරහා සිග්නල් ලයිට් පිටුපස බ්‍රේක් ලයිට් සියලු දේම අලුතෙන් සවිකර ඇත ▪️2026/10/ 30 Finace එක ඉවර කරලා තියෙන්නේ ▪️සුළු වෙනසක් කරලා දෙනවා ▪️අඩුපාඩු ගොඩක් අඩු හොඳ වාහනයක් සොයන අයෙකුට පමණි Options: POWER STEERING, POWER WINDOW