BRAND NEW 2026 MAHINDRA ALFA LC CARGO පොඩි පොඩි Delivery වැඩවලට, නගරයේ වගේම ගමේ ව්‍යාපාරික වැඩවලටත් නියම විසඳුම – Mahindra ALFA LC Cargo! ඔබේ ව්‍යාපාරයේ දෛනික ප්‍රවාහන වියදම අඩු කරගෙන, වැඩි ආදායමක් ලබාගන්න විශ්වාසවන්ත සහකරු. ✅ ඉන්ධන කාර්යක්ෂමතාව – ලීටරයකින් කි.මී. 35ක් දක්වා_දෛනික Delivery වැඩ වැඩි වුණත් ඉන්ධන වියදම පාලනය කරගන්න පහසුයි. ✅ ශක්තිමත් හා ඉඩකඩ සහිත Cargo තට්ටුව 📏 දිග – අඩි 5.7 📏 පළල – අඩි 4.8 Parcels, Grocery, Vegetables, Water Bottles සහ අනෙකුත් ව්‍යාපාරික භාණ්ඩ ප්‍රවාහනයට සුදුසුයි. ✅ ශක්තිමත් Suspension System - ශ්‍රී ලංකාවේ නගර සහ ග්‍රාමීය මාර්ගවල දෛනික භාවිතයට සුදුසුයි. ✅ අවම නඩත්තු පිරිවැය - ව්‍යාපාරයේ running cost අඩු කරගෙන වැඩි ලාභයක් ලබාගැනීමට උපකාරී වේ. ✅ සවිශක්තිමත් සහ ආරක්ෂිත රියදුරු කුටිය ✅ වසර 2ක් හෝ කි.මී. 40,000ක Warranty ✅ දිවයින පුරා Mahindra අලෙවියෙන් පසු සේවා ජාලය 🎨 ලබාගත හැකි වර්ණ: 🔴 Red | 🔵 Blue | 🟢 G ...