umidigi g9 5g mobile phone for sale original umidigi g9 5g phone phone details: brand: umidigi model: g9 5g ram: 6gb + 6gb virtual ram storage: 128gb display: 6.75 inches network: 5g supported usb type-c charging fingerprint sensor wi-fi & bluetooth expandable storage condition: used phone display එකේ පොඩි crack එකක් ඇත. touch & display වැඩ කරයි. අනෙකුත් සියලුම functions හොඳින් වැඩ කරයි. battery condition හොඳයි. no other issues. phone එකේ display crack එක හැර අනෙකුත් සියලුම දේවල් හොඳ තත්ත්වයේ පවතී. full set with same emi box / new back cover price: negotiable වැඩි විස්තර සඳහා inbox කරන්න හෝ call කරන්න. genuine buyers only!