ගම්පහ මහ නගර සභා සීමාව තුළ Lyceum පාසල අසල Church Road හි පිහිටි හරි හතරැස් 11 Perch ඉඩමකි, ගම්පහ, යක්කල නගර වලට විනාඩි කිහිපයකින් පිවිසිය හැකිය 20ft පාරට මුහුනලා ඉඩම පිහිටා ඇත කොළඹ නුවර පාරට 900m Lyceum පාසලට 1.7km නිරවුල් ඔප්පු ඉඩමේ දැනටමත් නල ජලය සහිතයි නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය Contact Owner