tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Gampaha, Gampaha City, 25/10
1 views

පර්චස් 22.6 බිම් කොටසක් විකිණීමට - වැලිවේරිය

වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ නිස්කලංක හා සුන්දර පරිසරයක, විවෘත වෙල් යායකට මුහුණලා පිහිටි පර්චස් 22.6 බැගින් වූ ඉඩම් කොටස් 4ක් විකිණීමට ඇත. මෙම ඉඩම නාරංවල හන්දියෙන් පැරණි කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 900ක් පමණ දුරින් පිහිටා ඇති බැවින්, ප්‍රධාන නගර සහ ව්‍යාපාරික ප්‍රදේශ වෙත පහසු ප්‍රවේශයක් ලබාදෙන අතරම නිස්කලංක ග්‍රාමීය වටපිටාවක්ද හිමි වේ. වැලිවේරිය නගරයට සහ දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 3ක් පමණ දුරින්ද, බියගම හන්දියට විනාඩි 15ක් පමණ දුරින්ද මෙම දේපල පිහිටා ඇත
පර්චස් 22.6 බිම් කොටසක් විකිණීමට - වැලිවේරියපර්චස් 22.6 බිම් කොටසක් විකිණීමට - වැලිවේරියපර්චස් 22.6 බිම් කොටසක් විකිණීමට - වැලිවේරියපර්චස් 22.6 බිම් කොටසක් විකිණීමට - වැලිවේරිය
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif