ගම්පහ නගරයට ආසන්නයෙන් ඉතා වටිනා නේවාසික/ව්‍යාපාරික ඉඩමක් විකිණීමට! ගම්පහ නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි පර්චස් 16.2 ක අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. ස්ථානය සහ ප්‍රවේශය: ගම්පහ නගරයට: 3km පමණි නුවර පාරට: 3km පමණි පාරට මුහුණලා: යාගොඩ - ගම්පහ බස් පාරට කෙළින්ම මුහුණලා පිහිටා ඇත පිවිසුම් මාර්ගය: ඉඩමටම අඩි 10 ක සුමට ප්‍රවේශ මාර්ගය විශේෂංග: පර්චස් 16.2 ක විශාල තැනිතලා ඉඩම නිරවුල් සින්නක්කර ඔප්පු ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි පදිංචියට හෝ ආයෝජනයකට ඉතාම සුදුසුයි මිල ගණන්: සාකච්ඡා කර ගත හැක. ... Valuable Residential / Commercial Land for Sale Near Gampaha City! A valuable 16.2-perch land situated in a peaceful environment with all facilities within the Gampa ...