ගම්පහ නගරයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට වටිනා බිම් කොටසක් 🏡✨ 🎯 ගම්පහ සුපිරිම නේවාසික කලාපයක් වන ශ්රී බෝධි මාවතෙන් පර්චස් 20ක ඉඩම (පැරණි නිවසක් සමඟ) ඉක්මනින් විකිණීමට. • බණ්ඩාරනායක, රත්නාවලී, යශෝධරා ඇතුළු ප්රධාන පාසල් රැසකට අතේ දුරින් (School Zone) 🎓 • ගංවතුර අවදානම් නැති (100% Flood Free), නිස්කලංක ප්රභූ පරිසරය 🌿 • නගරයට, බස් නැවතුමට සහ දුම්රිය ස්ථානයට විනාඩි කිහිපයක පහසු ප්රවේශය 🚆 💰 මිල: • පර්චස් 20: ලක්ෂ 280/= (Job No: 10820)