ගම්පහ මිරිස්වත්ත කොළඹ බස් පාරට මායින්ව ගම්පහ මහනගරසබා සීමාවෙන් පහසුගෙවීමේ ක්රමයට ඉඩමක් ගන්න. නලජලය හා තෙකලා විදුලිය ,30' කාපට් කරන ලද පුලුල් මන්මාවත් හා කොන්ක්රීට් කානු පද්ධතිය ගම්පහ නගරයටම මීටර් 500යි. මිරිස්වත්ත හන්දියට නුවරපාරට මීටර් 500යි. වෙන්කරක්ගැනීමට රු 100,000/=යි. මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට හෝ නැතිනම් මාස 40කින් ගෙවන්න. සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් මූලිකව 40%ගෙවා ඉතිරියට වසර 25ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක