ගම්පහ මහනගරසබා සීමාවෙන් පැය 24පුරාම ආරෂිත පහසුකම් සහිත 231 ගම්පහ කිරිඳිවැල බස් මාර්ගයට මුහුණලා නේවාසික හා වයාපාරික බිම්කොටස් කිහිපයක් නලජලය හා තෙකලා විදුලිය ,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නක්කර ඔප්පු සමග වෙන්කරක්ගැනීමට රු 100,000/=යි. සම්‍පූර්න මුදල් දින 07ක් ඇතුලත එකවර ගෙවීමේදී 12% වට්ටමක් 📍 මෙම දීමනාව 2026/10/14 දක්වා පමණයි. මූලික ගෙවීම 30% ක් හෝ වැඩි මුදලක් දින 07 තුළ ගෙවීමේදී මූලික ගෙවීමටද 10% වට්ටමක් 📍මෙම දීමනාවද 2026/10/14 දක්වා පමණයි මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න. මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ප්‍රයිම් ලෑන්ඩ්ස් අපෙන් ගෙවන්න. මාස 24ක් H.N.B Finance ආයතනය හරහාද ගෙවීම පහසුම්කම් සලසාදිය හැක මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්‍රමයට ගෙවන්න මූලික ගෙවම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් මූලික ගෙව ...