යක්කල නගරාසන්නයෙන් අගනා බිම් කොටස්! ආයෝජනයටත්, ඔබේ සිහින නිවස ඉදිකිරීමටත් කදිම අවස්ථාවක්! ගම්පහ මහ නගර සභා සීමාව තුළ, යක්කල නගරයට 1.5 km සියලු පහසුකම්වලින් සමන්විත අගනා බිම් කොටස් 231 බස් මාර්ගයේ පිහිටීම නළ ජල පහසුකම් තෙකලා විදුලි පහසුකම් නිසි වැසි ජල කළමනාකරණ පද්ධතිය මනාව සංවර්ධනය කළ පර්චස් 6ක බිම් කොටස් නුවර – කොළඹ ප්රධාන මාර්ගයට 1.5 km 2.5 km to Lyceum & Wycherley international schools පහසු ගෙවීමේ ක්රම මූලික ගෙවීම: රු. ලක්ෂ 15 මාසික වාරිකය: රු. 45,000/= මාස 6 ක පොලී නැතිව ගෙවීමේ පහසුකම! ආයෝජනයටත්, ඔබේ සිහින නිවස ඉදිකර ගැනීමටත් ලැබෙන මෙම අනගි අවස්ථාව මඟ නොහරින්න! යක්කල තිබෙන හොඳම ඉඩමට අදම එන්න...