උඩුගම්පල – වීදියවත්තෙන් පර්චස් 20ක වටිනා ඉඩමක් විකිණීමට. 💰 පර්චසයක මිල ලක්ෂ 3.90යි. ✈️ ගුවන්තොටුපළට විනාඩි 15යි. 📍 උඩුගම්පල – වීදියවත්ත 🛣️ කාපට් පාරෙන් දෙවැනි ඉඩම 📐 ඉඩමේ ප්‍රමාණය – පර්චස් 20 🔹 පර්චස් 10 බැගින් කොටස් දෙකක් ලෙස ද මිලදී ගත හැක. 💎 මුදල් හදිසියක් මත ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට. ✅ දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. ✅ ශීඝ්‍රයෙන් දියුණු වන, ඉහළ ඉල්ලුමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත. ✅ ස්වාභාවික විපත් අවදානම අඩු ප්‍රදේශයක්. ✅ පදිංචියට මෙන්ම ආයෝජනයටත් කදිම අවස්ථාවක්. 📍 ප්‍රධාන ස්ථාන වෙත දුර 🔵 ගම්පහ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 200යි. 🔵 උඩුගම්පල නගරයට කි.මී. 1.5යි. 🔵 ගම්පහ නගරයට කි.මී. 5.5යි. 🔵 මිනුවන්ගොඩ නගරයට කි.මී. 5යි. 🏡 ඉඩමේ පහසුකම් 💧 ජල පහසුකම් ⚡ විදුලි පහසුකම් 📃 සින්නක්කර ඔප්පු 🛣️ අඩි 15ක පිවිසුම් මාර්ගය 📌 Job No: EE-L-HL 10701