🏡 ගම්පහ – කඩවත නගරයට ඉතා ඉක්මනින් ළගා විය හැකි නිවසක් සමඟ ඉඩමක් විකිණීමට! ගම්පහ සහ කඩවත නගරවලට පහසුවෙන් ළඟා විය හැකි පහසු ස්ථානයක පිහිටි පර්චස් 28ක ඉඩමක් සහිත කාමර 4ක නිවසක් ඉක්මනින් විකිණීමට ඇත. නව නුවර පාරට 250m නුදුරින් පියරත්න මාවතේ, අඩි 25ක් පළල කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම දේපළ පදිංචියට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය. 📍 දේපළ පිළිබඳ විස්තර ඉඩමේ ප්‍රමාණය – පර්චස් 28 නිවස – කාමර 4 මාර්ගය – අඩි 25ක කාපට් මාර්ගයට මුහුණලා අපේක්ෂිත මුළු මිල – රුපියල් ලක්ෂ 140යි (කෝටි 1.4) 📌 ප්‍රධාන ස්ථානවලට ඇති දුර වැලිවේරිය – ගම්පහ මාර්ගයට මීටර් 250යි (නව නුවර පාර) නුවර පාරට කි.මී. 1.5යි වැලිවේරිය නගරයට කි.මී. 2යි මිරිස්වත්ත හන්දියට කි.මී. 3.2යි කඩවත නගරයට කි.මී. 8යි ✅ පර්චස් 28ක ඉඩමක් ✅ කාමර 4ක නිවසක් සහිතයි ✅ අඩි 25ක කාපට් මාර්ගයට මුහුණලා ✅ පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි 📞 වැඩි විස්තර සඳහා සහ ඉඩම නැරඹීමට අදම අමතන්න!