ගම්පහ නගරයට ලගින් යාගොඩ ප්රදේශයෙන් පර්චස් 13 ක වටිනා ඉඩමක් සමඟ නිවසක් දැන් ඔබට හිමි කරගන්න අවස්ථාවක් 🚍ගනේමුල්ල ගම්පහ බස් මාර්ගයට 100M 🏞️ සුන්දර වෙල්යායකටද ඉඩම මායිම් වේ. 💰ලක්ෂ 50 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක) 🏠️ නිවසේ විස්තර ✅ කාමර 2 ✅ සාලය ✅ කුස්සිය ✅ ටොයිලට් 1 📍 ස්ථානයේ විශේෂතා 🚗 ගම්පහ නගරයට – 3.8Km 🚗 ඔරැතොට පාරට – 1.4Km 🚗 කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට – 2.9Km 🚄 යාගොඩ දුම්රිය ස්ථානයට 2.8Km 💧 නල ජලය 💦 උල්පත් ජලය ⚡ විදුලිය පහසුකම් සමඟ 📜 සින්නක්කර ඔප්පු 📌 Ref No : EE SA 12688