ඉතා සුළු කාලයක් පමණක් භාවිත කරන ලද, ඉතාම ඉහළ තත්ත්වයේ පවතින Whirlpool රෙෆ්‍රිජරේටරයක් වහාම විකිණීමට ඇත. තත්ත්වය: 100%ක් අලුත් එකක් වගේමයි (Brand New / Mint Condition). භාවිතය: වැඩි කාලයක් පාවිච්චි කර නොමැත. ඉතාමත් පිරිසිදුව තබා ඇත. ක්‍රියාකාරිත්වය: කිසිදු දෝෂයක් නැත. ඉතාම හොඳින් සීතල වේ.