⭕ කොරියාවේ සිට මෙරටට ගෙනා අලුත්ම එකම් එක දවසක්වත් පාවිච්චි කරලා නෑ ⭕ලිපේ යට පොඩ්ඩක් මල කඩ කාලා වෙන මොකුත් ප්‍රෂ්න නෑ ඇතුලේ හීරීමක්වත් නෑ බලල ගන්න පුලුවන් හොදටම තියනවා ⭕එක දවසක් වත් පාවිච්චි කරලා නෑ ඒක නිසා හොදම තත්වයෙන් තියනවා ඇවිල්ලා බලන්න වේයන්ගොඩ තියෙන්නෙ