හොඳම තත්වයේ ඇත. ධාවන තත්ත්වය 100% Engine 100% Body 99.99% වම්පස පිටුපස දොරේ සුළු සීරීමක් ඇත අඟල් හතරක පමණ.. Transmission 100% කළ යුතු වැඩ 0% වීදුරු හතරම auto මුදල් හදිස්සියක් සඳහා විකිණේ.. කැමති අය පමණක් අමතන්න.. සියලුම ලියකියවිලි up to date. Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW