වාසනාවන්තයෙකුටම පමණයි. මේ කාර් ගන්න කෙනාට අරන් පදින්න විතරයි තියෙන්නේ. full service එකත් කරලා තියෙන්නේ කිසිම repair එකක් කරන්නේ නෑ දිගටම ළඟ තියාගන්න ගත්තට මුදල් හදිස්සියකට දෙන්න වෙනවා. අනිවාර්යෙන්ම මට මිනිස්සු වහන අටවලා දුන්නට මම දෙන්නේ වාහානයේ සියලු දේවල් රේපෙයාර් කරලා. කිසි දෙයක් හංගලා නැහැ. 2nd owner good condition No maintenance work. running condition 100% interior condition 80% Car Body Condition 75% Tyre 70% Brand:Tata Model:Nano twist XTA Trim / Edition: Custom Sport EditionYear of Manufacture: 2016 Condition:Used Transmission:Auto Power shutter Power Steering Body type:Hatchback Fuel type:Petrol Engine capacity:624 cc Mileage:105274km Power Steering Description 2016 Tata Nano XTA Power Rack Brand new✅ , and Radiator brand new✅ . New Front shock absorber✅ Brand new replaced done වහනයේ full service එක අන්තිමට කරේ Milage 105274 ...