ත්‍රීරෝද රථයක් විකිණීමට ඇත. නිෂ්පාදිත වර්ෂය – 2012 (පෙබරවාරි) දෙවන අයිතිකරු ධාවනය කර ඇති දුර – කි.මී. 47,000යි. ඉතා හොඳ තත්ත්වයේ පවතී. සියලුම සර්විස් කටයුතු නියමිත පරිදි සිදුකර ඇත. කුලී සේවා සඳහා කිසිවිටෙක භාවිතා කර නොමැත. පුද්ගලික පරිහරණය සඳහා පමණක් භාවිතා කර ඇත.ගැනුම් කරැවන් පමන්ක කතා කරන්න... රත්ය පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක ස්ථානය – නෙළුව නගරය. අපේක්ෂිත මිල – රු. ලක්ෂ 14යි. වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න... Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW