Nissan Vanette – විකිණීමට නිවසේ පාවිච්චිය පමණයි හොඳ තත්ත්වයෙන් පවතින වාහනයකි. වාහනයේ මාදිලිය: Nissan Vanette 1987 original condition 4 Door Engine: 100% හොඳ තත්ත්වයේ (අලුතින් සාදා ඇත) පිලි: 100% Original Ac: බඩු ඇත. Blower: වැඩ Body: Tin Body Power Shutter: ඇත Tyres: 100% Battery: 100% පසුපස ආසන සඳහා Seat Belts: සවි කර ඇත New set buffle: ඇත. Cash price: 24/= ගාල්ල,යක්කලමුල්ල... Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW