පැද්දෙම නැ නිකම්මයි තිව්නේ ඒ හිංදා මලකඩ එහෙම තියනවා. නිකම් තියන එක අපරාදේ හිංදා දෙන්නේ වටින්න ගානක් කියලා අරන් යන්න. 🤍 • හුංල් නැ රොද දෙකේම. • බ්‍රේක් එහෙම වැඩ. • ජියර් මාරු කරන්න බැ(changer එක නැ) දගන්න වෙනවා ඒක. •චේන් එක එහේම අවුලක් නැ රෝද දෙකට හුලං ගහන් පදින්න ගන්න පුලුවන්. 🤍