ඉහළම නාගරික වටිනාකමක් සහ වේගයෙන් වැඩිවන ආයෝජන වටිනාකමක් ඇති ප්රදේශයකින් අගනා ඉඩමක් ගන්න හොඳම අවස්ථාව! විශේෂතා: යෝජිත නව කොළඹ පාරටම මුහුණලා පිහිටි සුපිරි බිම් කොටස්. බද්දේගම අධිවේගී පිවිසුමට (Highway Interchange) සහ කරාපිටිය ශික්ෂණ රෝහලට ඉතා පහසුවෙන් ළඟාවිය හැක. නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කානු පද්ධති සහිතයි. ගෙවීම්: ඔබට ගැළපෙන පරිදි සකස් කළ හැකි පහසු ගෙවීමේ ක්රම (Easy Payment Plans) සහ එකවර මුදල් ගෙවීමේදී විශේෂ අත්පිට වට්ටම්! 📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම කතා කරන්න: