Gopro hero12 black - creator edition (mint condition / complete kit) සම්පූර්ණයෙන්ම වගේ අලුත් තත්ත්වයේ තියෙන, ඉතාම අඩුවෙන් භාවිතා කළ gopro hero12 black creator edition full kit එක ඉක්මනින් විකිණීමට ඇත. condition: very lightly used / mint condition (සීරීම් හෝ කිසිම දෝෂයක් නොමැත) included in the package (full creator edition kit): gopro hero12 black camera gopro volta battery grip & tripod (built-in remote control & extra battery capacity) gopro media mod (built-in directional mic, 3.5mm mic port, hdmi out) gopro light mod (compact led light) original gopro carrying case & accessories vlogging, travel content, youtube සහ professional videoing සඳහා වෙනම accessories ගන්න ඕන නැති, සම්පූර්ණ setup එකක් සොයන කෙනෙකුට ඉතාම සුදුසුයි. price: rs. 165,000 (negotiable / ගණන් කතා කරගත හැක) location: කනංකේ contact (direct buyers ...