💻 Intel Core i3 4th Gen + Motherboard Combo Set Pack එක විකිණීමට ඇත! 🔹 Intel Core i3 4th Gen Processor එකක් 🔹 H81 S1 Motherboard එකක් 🔹 Kools Brand CPU Cooler එකක් ✅ Supports DDR3 RAM & SSD ✅ Ideal for Office, Home & Business PCs ✅ Tested & Verified Performance ✅ කොටස් තුනම එකට ලබා දේ. ✅ පරිගණකයක් එකලස් කරගැනීමට සුදුසුයි. 📍 ස්ථානය: සූරියවැව වැඩි විස්තර සඳහා පණිවිඩයක් එවන්න හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න. CPU + Motherboard + Cooler — එකම Combo Pack එකකින්! 💯