හදුන්වාදෙන Bolero MaXX PIK-UP CITY ☎️ සාගර 🇱🇰 පිකප් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා. හඳුන්වාදෙන මහින්ද්‍රා සිටි පිකප් රථය (2026) 📌දිග අඩි 8.7 හා පළල අඩි 5.6 ක වැඩිදියුණු කළ ශක්තිමත් තට්ටුව 📌වැඩි බරක් පැටවිය හැකි උඩුදුනු පද්ධතිය 📌⛽ ඉහල ඉන්ධන කාර්යක්ෂමතාව (ලීටරයකට කි.මී. 16) 📌ABS බ්‍රේක් පද්ධතිය (ඉදිරිපස ඩිස්ක් බ්‍රේක්) 📌ඉදිරිපස දුනුකොළ 7ක් හා පසුපස දුනුකොළ 8කින් සමන්විතයි 📌වසර 3ක හෝ කි.මී. 100,000ක අයිඩියල් මෝටර්ස් අසමසම වගකීමක් සහිතයි. 📌All- New Interiors and Factory fitted AC 📌6 - way height-adjustable driver sheet 📌මිල Power steering - 5795000/- AC/Power steering 6095000/- Big Bolero ps - 6095000/- Big Bolero AC - 6395000/- Options: POWER STEERING