විකිණීමට – Bajaj AUTO AR45 ත්රීරෝද රථය Bajaj AUTO AR45 මාදිලියේ ත්රීරෝද රථය විකිණීමට ඇත. හොඳ තත්ත්වයේ පවතී. • එන්ජින් ධාරිතාව: 173.5 cc • එන්ජිම: 4-stroke, පෙට්රල් • බඳ වර්ගය: වසා ඇති බඳ • රෝද පාදම: මීටර් 2 • වර්ණය: Eco Green New tire set වැඩි විස්තර සඳහා අමතන්න.