Dell 19" LED Monitor – E1916HVf | Excellent Condition මිල: රු. 9,500 Dell Original 19-inch LED Monitor එකක් විකිණීමට ඇත. Monitor Details: - Brand: Dell - Model: E1916HVf - Screen Size: 19" - Resolution: 1366 × 768 (HD) - Refresh Rate: 60Hz - Panel Type: TN LED - Response Time: 5ms - Display: VGA Condition: - No Dead Pixels - Display එක හොඳින් ක්‍රියා කරයි. - කිසිදු Display Line එකක් නොමැත. - හොඳින් පාවිච්චි කළ Monitor එකකි. Office Work, Home Use, CCTV සහ සාමාන්‍ය Computer වැඩ සඳහා ඉතා සුදුසුයි. Price: Rs. 9,500 වැඩි විස්තර සඳහා අමතන්න: 📞