🔥 දිනෙන් දින මිල ඉහළ යන තලල්ල සංචාරක කලාපයෙන් ඉඩමක්! ✅ ප්‍රධාන පාරට 200m ✅ වෙරළට 300m ✅ පර්චසය 350,000 සිට ✅ සින්නක්කර ඔප්පු & සියලු නාගරික පහසුකම් ✅ අඩි 30 පුළුල් පාරවල් ✅ වසර 2ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම් 🏡 පදිංචියට මෙන්ම විලා, කබානා, හොටෙල් සහ සංචාරක නිකේතන සඳහා අනාගතයට හොඳම ආයෝජනය!