Intel Core i3-9100 Processor එකක් විකිණීමට! Processor: Intel Core i3-9100 Cores / Threads: 4 Cores / 4 Threads Max Turbo Speed: 4.20 GHz Gaming සහ සාමාන්‍ය PC වැඩ සඳහා සුදුසුයි. පාවිච්චි කළ CPU එකකි ස්ථානය: සූරියකන්ද / කොලොන්න අවට මිලදී ගැනීමට කැමති අය Inbox කරන්න! ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.