විස්තර (specifications & features): • model: msi gaming x gtx 970 twin frozr v (4gb vram) • තත්ත්වය (condition): 100% ක්ම හොඳින් වැඩ කරයි. ඉතා සුරක්ෂිතව පාවිච්චි කර ඇත. කිසිදු දෝෂයක් (issues) නොමැත. • uasge: කිසිම දිනක mining සඳහා භාවිතා කර නැත (never used for mining). දූවිලි හෝ මලකඩ නොමැතිව ඉතා පිරිසිදුව ඇත. • temps: ඉතා හොඳ thermal performance එකක් ඇත. (furmark benchmark සහ gaming වලදී temperature එක ඉතා අඩුවෙන් පවතී). • performance: 1080p gaming සඳහා සුපිරියි. (gta v, valorant, cs2, fortnite, apex legends, cod වැනි games ඉතා smooth ලෙස play කළ හැක). • features: ශබ්දය අඩු twin frozr fans, rgb msi logo සහ ශක්තිමත් backplate එකක් සහිත නිමාව. • ports: hdmi, displayport, dvi (සියලුම ports 100% ක් වැඩ කරයි).