DJI Osmo Pocket 3 Creator Combo කැමරාව ඩුබායි සිට ගෙන්වන ලද අතර ඉතා අඩුවෙන් භාවිතා කර ඇත. ඉතා හොඳ තත්ත්වයේ පවතී. සියලුම උපාංග ඡායාරූපවල පෙන්වා ඇති පරිදි ඇතුළත් වේ. YouTube වීඩියෝ නිර්මාණකරුවන්ට (YouTubers), Vlog නිර්මාණකරුවන්ට සහ Content Creators ලාට ඉතා සුදුසුයි.