Brand new condition. Warranty මාස 8 ඇත. Hikvision 4G N300 Wi-Fi LTE Router – 4G LTE Cat.4 තාක්ෂණයෙන් සමන්විත මෙම රවුටරය මඟින් 4G ජාලය හරහා අන්තර්ජාල සම්බන්ධතාව ලබාගත හැකිය. උපරිම Download වේගය 150 Mbps සහ Upload වේගය 50 Mbps වන අතර, 2.4 GHz Wi-Fi (802.11 b/g/n) පහසුකම හරහා 300 Mbps දක්වා Wi-Fi වේගයක් ලබා දෙයි. WPA/WPA2 ආරක්ෂක පහසුකම්, WPS සම්බන්ධතාව සහ Firewall පහසුකම් ද ඇතුළත් වේ. Call Us