Daihatsu Mira නිශ්පාදිත වර්ෂය 2015 ලියාපදිංචි වර්ෂය 2018 2 වන අයිතිකරු ධාවන තත්ත්වය 100% අනතුරු නොමැත 100% AC වැඩ ටින් බොඩිය Reverse camera Allow wheel Remote key Hood raling ඔර්ජිනල් seat set Replace rear shok Replace fornt brake pads AC fully services ඔර්ජිනල් milage 150,130km මිටරය කරකවා වෙනස් කොට නොමැත වසර 6 දුම් වාර්තා ඇත අනතුරු නොමැති වාහනයක් සොයන්නේකුට කදිම ලිසිං පහසුකම් සපයා දියහැක... (ලක්ශ 40 දක්වා ලිසිං ලබාගත හැක) මිල 54.65 මුල්ලේරියාව Options: AIR CONDITION, POWER STEERING, POWER WINDOW