🚘 Toyota Carina TI – 1998/2000 Model ▪️ ඩීසල් ඔටෝමැටික් ▪️ 3C Turbo එන්ජිම ▪️ ධාවනය – 166,000 KM ▪️ Toyota Lanka ආයතනයේ වසර 05ක් නඩත්තු කර ඇත. ▪️ වසර 06ක විමෝචන පරීක්ෂණ වාර්තා ඇත. ▪️ වසර 12ක නඩත්තු හා සේවා ඉතිහාසය ඇත. ▪️ අලුත් ටයර් සහ බැටරිය ▪️ Android Player සහ Reverse Camera ▪️ Body Kit සවිකර ඇත. ▪️ නගරයේ 15 KM/L ▪️ දුර ගමන් 18 KM/L 55/- Options: AIR CONDITION, POWER STEERING, POWER WINDOW