Ford Laser Giha Familia bj5p car for sale ( මෙම මාදලිය මුළු වාහනෙම සම්පූර්ණ Mazda familia bj5p මොටර් රථයමයි / ඉදිපස hed lamps baffer සහ පසුපස tail lights baffer හැරුණු විට අනෙකුත් අංගොපාංග සියල්ලම Mazda familia Bj5p කාර් එකමයි engine / gear box / suspension / interior ඔක්කොම කොටස් / බද / දොරවල් 4 ඇතුළුව glasses ඔක්කොම mazda familia bj බඩු ටිකමයි තියෙන්නේ - original ම එන්නෙ එහෙමයි FORD = MAZDA දෙකම එක සමානයි ) 1500CC efi ( ZL engine ) - Manual transmission Genuine mileage 211694kms ( තෙල් හොදට වැඩ වාහනෙ 1L per 13/14 kms city areas - out of colombo 15/17kms per 1L ) නිශ්පාදිත රට JAPAN 2001 brand new imported ( Government permit colonial motors ජපානෙන්ම ගෙන්නපු වාහනයක් ) Production 2000 year Registered 2001 year Registered number GD - 5912 ORIGINAL BOOK ( 2rd owner ) Full options :- Original "giha" model car ( limited edition ) • Power ...