Kubota 4508 2021 නිශ්පාදන වර්ශය 2021 පලමු අයිතිකරු RH නම්බර් වැඩ පැය 2960 ( Original ) එන්ජින් ගියර් බොක්ස් 100% ටයර් හතරම අලුත් 90% ගියර් බොක්ස් ඔයිල් මාරු කර ඇත රොටරිය හොද තත්වයේ ඇත Shakthiman Rotavator Finance පහසුකම් සලසා දිය හැක මිල ගනන් සාකච්ඡා කර ගත හැක හලාවත Options: POWER STEERING