පෑලියගොඩින් ඉඩම සමඟ නිවසක් විකිණීමට ලිපිනය: බියගම පාර, පෑලියගොඩ මිල: රු. 65,000,000 (පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක) ඉඩම් ප්‍රමාණය: පර්චස් 16.5 නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 1000 නිවසේ පහසුකම්: නිදන කාමර 3 වෙනම Office Room එකක් කුස්සිය 1 නාන කාමර 2 වාහන 2ක් නවතා තැබිය හැකි ඉඩකඩ අඩි 20 පුළුල් මාර්ග ප්‍රවේශය විශේෂතා: ඉතාමත් නිස්කලංක සහ උසස් නේවාසික ප්‍රදේශයක් පවුල් වාසයට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි හොඳ වාතාශ්‍රය සහ ස්වභාවික ආලෝකය අනාගත සංවර්ධනය සඳහා ඉඩකඩ සහිත ඉඩම ප්‍රධාන මාර්ගයට ඉතා පහසු ප්‍රවේශය ස්ථානික වාසි: බියගම ප්‍රධාන පාරට මීටර් 50යි Airport Highway එකට මීටර් 900යි කැලණිය පන්සලට කි.මී 3යි කොළඹ නගර සීමාවට කි.මී 1යි කිරිබත්ගොඩ නගරයට කි.මී 4යි අමතන්න: පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක – Serious Buyers Only