> *තේක්ක ඩබල් ඇඳ + මෙට්ටය - රු. 29,000* > > තේක්ක ලීයෙන් හදපු ඩබල් ඇඳ (5 x 6.5) මෙට්ටය සමගම දෙනවා. > > ශක්තිමත් තේක්ක ලී > තත්වය - අලුත් වගේමයි, කිසිම කැඩීමක් බිඳීමක් නෑ > > මිල - රු. 29,000 (මෙට්ටයත් එක්කම) > Location: Battaramulla > Double Bed + Mattress - Rs. 29,000 > Solid Teak Wood Double Bed (5x6.5) with Foam Mattress . Very good condition. Rs. 29,000 with mattress.