FOTON AUMARK 10.5 FT ලොරි රථය විකිණීමට finance 16 k ගන්න පුලුවන් නිෂ්පාදිත වර්ෂය – 2013 ලියාපදිංචි වර්ෂය – 2015 සිංගල් වීල් (Single Wheel) 4JB1 එන්ජිම පිට ඇක්සල් සහිත අලුත් ටයර් සහ බැටරිය AC ආපු මාදිළිය පවර් ස්ටියරින් කැබිනය එසවිය හැකිය පිටුපස කැනොපිය RMV ලියාපදිංචි කර ඇත දිරුම් නැත බොඩිය, චැසිය සහ එන්ජිම ඉතා හොඳ තත්ත්වයේ ඉතා හොඳින් පරිහරණය කළ වාහනයකි වැඩ සඳහා සුදුසු තත්ත්වයේ පවතී ස්ථානය: රයිගම, බණ්ඩාරගම විමසීම් හොඳින් පරිහරණය කළ Foton Aumark ලොරි රථයක්. ව්‍යාපාරික කටයුතු සඳහා කදිම අවස්ථාවක්!