බණ්ඩාරගම – ගන්තෙරින් පර්චස් 20ක වටිනා බිම් කොටස්! 🌿🔥 🌿 සාමකාමී පරිසරයක | සුන්දර වෙල්යායකට මුහුණලා | පදිංචියටත් ආයෝජනයටත් 📍 ස්ථානය: ගන්තෙර, අලුත්ගම, බණ්ඩාරගම 📐 ප්‍රමාණය: පර්චස් 20 💰 පර්චසය: ලක්ෂ 3.90/= 🤝 මිල ගණන් සාකච්ඡා කළ හැකිය 🔥 ඔබට අවශ්‍ය පරිදි මිලදී ගැනීමේ හැකියාව! ➡️ පර්චස් 20 ම එකවර ➡️ පර්චස් 10 බැගින් බිම් කැබලි ලෙස 🌾 විශේෂ වාසි: ✅ සුන්දර වෙල්යායකට මුහුණලා ඇති මනරම් පරිසරය ✅ බණ්ඩාරගම–කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ගල්කඩේ හන්දියේ සිට අඩි 20 කාපට් මාර්ගය ✅ ජලය හා විදුලිය පහසුකම් ✅ නිරවුල් ඔප්පු ✅ සිහින නිවසක් ඉදිකිරීමට සුදුසුයි ✅ අනාගත ආයෝජනයකට ඉතා වටිනා ස්ථානයක් 🚗 ගැලනිගම අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට කි.මී. 4යි 🌟 අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක ඔබේම ඉඩම් කැබැල්ලක් හිමි කරගන්න අදම අවස්ථාව වෙන්කරගන්න! EE - UP - L - 15720