- isuzu 4jb1 engine for sale isuzu 4jb1 2800cc non turbo running engine එකක් සම්පූර්ණම විකිනීමට ඇත! engine type: 4jb1 n/a (turbo නැති හොඳම model එක) condition: running condition gear box: තියෙනවා (4x2 /) alternator + starter motor + complete set double cab, crew cab, isuzu elf lorry, fargo van වලට කෙලින්ම තියන්න පුළුවන්. තෙල් අඩුයි, නඩත්තු වියදම අඩුයි. location: ekkerella, opanayaka contact manuja මිල: රු. 700000= (කතා කරලා අඩු කරගන්න පුළුවන්) අනවශ්‍ය comment දාන්න එපා. ගන්න අය විතරක් call එකක් දෙන්න. #isuzu #4jb1 #enginesale #srilanka #lorryparts #doublecab -