බදුල්ල ටවුන් එකට විනාඩි 10යි - පර්චස් 10.75 - ලක්ෂ 45 - Spring Valley *Description:* බදුල්ල නගරයට මිනිත්තු 10යි - වටිනා ඉඩමක්! ස්ථානය: බදුල්ල ස්ප්‍රින්වැලි පාර, රොක්හිල් - කාලිකෝව්ල් හන්දිය අසල ඉඩම: පර්චස් 10.75 මුළු මිල: ලක්ෂ 45 පාර: අඩි 12 පාර ඔප්පුව: සින්නක්කර - නිරවුල් පහසුකම්: ජලය / විදුලිය / දුරකථන පහසුකම් ඇත වටපිටාවේ නිවාස සහිත නිස්කලංක පරිසරය ටවුන් එකට, පාසල්, බැංකු වලට ඉතා ආසන්නයි ආයෝජනයට / නිවසක් හදන්න හොඳම තැනක්!