🎹 TOMBO Accordion විකිණීමට ඇත 🎹 🎵 Brand: Tombo 🎹 Type: Piano Accordion ✨ Classic Design | Vintage Musical Instrument (Made in Japan) 🇯🇵 ✅ පියානෝ ස්ටයිල් යතුරු සහිත ඉතා අලංකාර ක්ලැසික් ඩිසයින් එක ✅ රැගෙන යාමට සුදුසු Carrying Case එකක් සහිතයි ✅ Shoulder straps ද ඇතුළත් වේ ✅ සංගීතඥයින්ට සහ සංගීතයට ලැදි ඕනෑම කෙනෙකුට ඉතා සුදුසුයි 📍 තත්ත්වය: Home Used 💰 මිල: රු. 64,500/- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) 📞 අමතන්න: 🎶 මෙම ක්ලැසික් වාද්‍ය භාණ්ඩය ඔබේම කරගෙන සොඳුරු සංගීතයක් නිර්මාණය කරන්න! 📩 ගැනුම්කරුවන්ට වැඩිදුර විස්තර සඳහා ඇමතුමක් ලබා දිය හැක.