tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Property
  3. Land & Plots For Sale
Colombo, Athurugiriya, 2 hours ago
1 views

Athurugiriya Land for Sale Y31

අතුරුගිරිය නගරයෙන් Millennium city යාබදව මෙන්න සුපිරි ඉඩමක්. ❗ ඉඩම් කැබලි 21කින් යුත් මෙම ව්‍යාපෘතිය ඔබගේ සිහින නිවහන තනන්න හොදම තේරීම. Millennium City සහ Arianna Apartment අසලින් අතුරුගිරිය හොඳම තැනින් ඔබ හොයපු හොඳම බිම් කොටස්. ඉතා ඉහල නේවාසික පරිසරයකින් හෙබි සියලු පහසුකම් අතේ දුරට පෙනෙන පර්චස් 6/7 බිම් කොටස් සමන්විත වේ. අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියටම 3KM කොරතොට රජමහා විහාරයට 2KM කඩුවෙල නගර මාධ්‍යට 6KM අතුරුගිරිය අධිවේගී පිවිසුමට 3.5KM Millennium City හන්දියට 1.5KM සියලු අනුමැතීන් සහිතයි විධිමත් කාණු පද්ධති Interlock හා තාර යෙදූ පුළුල් මාර්ග දින 7ක් තුල ඔප්පුව ඔබේ නමටම 📞වාසනාවන්ත බිම් කොටස් 21 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අමතන්න.
Athurugiriya Land for Sale Y31Athurugiriya Land for Sale Y31
Report Abuse
Safety tips
  • It's safer not to pay ahead for inspections
  • Ask friends or somebody you trust to accompany you for viewing
  • Look around the apartment to ensure it meets your expectations
  • Don't pay beforehand if they won't let you move in immediately
  • Verify that the account details belong to the right property owner before initiating payment
frame_left.gif