දිවයිනේ සතර දිසා වන්ම යාකරන අතුරුගිරිය නගරය මැදින්ම අගනා වටිනා සුවිශේෂී නේවාසික බිම් කොටස් 21ක්, යලිත් නොලැබෙන, දැරිය හැකි මිලකට. ඔබගේ ජීවිතයේ වටිනා මහා වැදගත්ම ආයෝජනය සිදු කරන්න. අතුරුගිරිය කඩුවෙල ප්‍රධාන බස් පාරට 700M අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගා වීමට අතුරුගිරිය ඔරලෝසු කනුව හන්දියට 5 විනාඩි 5න් Nisaco Mall, Keells, Cargills Food City ඇතුළු සුපිරි වෙළඳ සැල් අතේ දුරින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ඇවිදින දුරින් ජාතික හා පෞද්ගලික පාසැල් පෙනෙන මානයෙන් පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති තෙකලා විදුලිය සහ නල ජලය නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම බැංකු ණය පහසු කම් එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම් ඇවිත් බලන්න, දැම්ම කතා කරන්න..