අනුරාධපුර නව නගරයේ නිදහස් නිස්කලංක ආරක්ශාකාරි පරිසරයක පිහිටි විදූ ගෙස්ට් තුලින් අනුරාධපුර සංචාරයේ යෙදෙන ඔබට සුව පහසු නවාතැන් පහසුකම් *** පිරිසිදු මදුරු දැල් හා විදුලි පංකා සහිත කාමර ***කිරි ආහාර හා ආහර පිසගැනිම සදහා පහසුකම් සහිත මුලුතැන්ගෙය *** ආරක්ශාකාරි වාහ නැවතිමේ පහසුකම් ***සියලුම සුපර්මාකට් බැංකු හා ආයතනය පයින් යා හැකි දුරින් රුවන්වැලිසෑය ජය ශ්‍රී මහා බෝධියට කිමි 2.5 අනුරාධපුර නගර මධ්‍යයේම පිහිටා ඇත