අනුරාධපුර වටිනා සින්නක්කර බිම් කොටසක් විකිණිමට ඇත. දහය්යාගම හන්දිය - 2 පියවර අවසාන සින්නක්කර බිම් කොටස ඩි එස් සේනානායක ප්රාථමික විදුහලට සමීපයෙන් Arpico Super Market එකට නුදුරින් නව බස් නැවතුම්පලට විනාඩි 5 න් ✅ජලය ✅විදුලිය ✅ කොන්ක්රීට් යෙදු පුලුල් මාර්ග ✅ ක්රමවත් කනු පද්ධතිය ✅ සින්නක්කර ඔප්පු ✅ පර්චසය රු 1,525,000 මූලික ගෙවීම 10% ඉතිරිය මාස 40න් ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න. ✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්..... වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න