විස්තරය 1. අනුරාධපුර අති පූජනීය රුවන්වැලි මහා සෑයට ආසන්න තිසා වැව අරිප්පු පාර අංක 93/A ලිපනෙයේ පිහිටි අ.01 රු.02 ප.26 පාරම්පරික සින්නක්කර ඉඩම. 2. මෙම ඉඩමේ ප්රධාන බස් මාර්ගයට මායිම ව සහ මුහුණලා පර්චස් 15 සහ 21 ප්රමාණයේ අවසාන ඉඩම් කොටස දෙක පර්චසය රුපියල් අටලක්ෂහැටදාහ (රු.860000) බැගින් පල දරන පොල් ගස් සහිත ඉඩම විකිණීම කෙරේ. 3. ඉහත සම්පූර්ණ ඉඩමේ මුල් ගැනුම් කරුවන් විසින් දෙමහල් හෝටල් ගොඩනැගිලි සංකීර්ණයක් සහ සුඛපභෝගී දෙමහල් නිවාසයක් සහ සියලු පහසුකම් සහිත නිවාසයක් ඉදි කර තිබේ. මෙම ගැනුම් කරුවන් සාර්ථක වීම අනුව සමස්ථ ඉඩම ජය බිමක් බව සනාථ වී තිබේ. 4. විකිණීමට යෝජිත ඉඩම ව්යාපාරික හෝ උසස් නේවාසික හෝ ආයෝජන සදහා ඉතාම සුදුසුය. දිනෙන් දින මිල ද ඉහල යන බැවින් අනාගතයේ විශාල ආයෝජන වටිනාකමක් දැකිය හැකිය. 5. අනුරාධපුර මහා නගර සභාව සහ අනුරාධපුර නාගරික සංවර්ධන අධිකාරිය අනුමත පිඹුරු පත් ඇතුළු වැදගත් වටිනා ලියකියවිලි පරීක්ෂා කළ හැකිය. 6. නළ ජලය, තෙකලා ...